තැන තැන රස්තියාදු නොවී ගෙදර ඉඳන්ම ණය මුදලක් ගන්න - මිලියන 10 ක් දක්වා ණය පහසුකම්

Share:
සල්ලි කියලා කියන්නෙ එදිනෙදා ජීවිතයෙදි අපිට අත්‍යවශ්‍ය සාධකයක්. ඒ වගේම ජීවිතයේ ඇතැම් අවස්ථාවලදි අපේ හීන සැබෑ කරගන්න සල්ලි කියන සාධකය ගොඩක් බාධා කරනවා. ඒ වගේ අවස්ථාවක ලොකු මුදලක් එක සැරේ හොයාගන්න ගියාම කොයිතරම් අසරණ වෙනවද..? ඒ වගේම  මිතුරන්ගෙන්, ඥාතීන්ගෙන් සල්ලි ඉලන්න ගිහින් ඔබේ නෑදෑ හිතවත්කම් දුරස්වෙච්ච අවස්ථා පවා තියෙන්න පුළුවන්. ඒ විදියට සල්ලි හොයාගන් බැරිවුනොත් ඊළඟට තියෙන විකල්පය

from GOSSIP NEWS https://ift.tt/2YLfBKj
via https://tamil244.blogspot.com/

No comments