ෆේස්බුක් සාදයේ විනෝද වූ තරුණ තරුණයින් 08 ක් මත්ද්‍රව්‍ය සමඟ පොලිසියට කොටුවෙයි

Share:
රත්නපුර හිදැල්ලන ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවැත්වූ ෆේස්බුක් ඔස්සේ සංවිධාන කළ සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් අටදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වී තිබෙනවා. ඊයේ (24) සිදුකළ මෙම වැටලීමේදී අයිස්, හොරොයින් සහ ගංජා මත්ද්‍රව්‍ය සමඟ තරුණයින් 5 දෙනෙකු සහ තරුණියන් තුන්දෙනෙකු  අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ. අත්අඩංගුවට ගත

from GOSSIP NEWS https://ift.tt/2Hp8Fsa
via https://tamil244.blogspot.com/

No comments