ස්පාඤ්ඤයේ Mallorca දිවයිනේදී හෙලිකොප්ටරයක් සහ සැහැල්ලු ගුවන් යානයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙනවා. අනතුරට පත් හෙලිකොප්ටර් යානයේ ළමුන් දෙදෙනෙකු ඇතුළුව 5 දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් සියළු දෙනාම ජර්මන් ජාතිකයින් බවට හඳුනාගෙන තිබෙනවා. එසේම සැහැල්ලු ගුවන් ගුවන් යානයේ ස්පාඤ්ඤ ජාතිකයින් දෙදෙනෙකු සිට ඇති අතර ඔවුන් දෙදෙනාද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. Mallorca
from GOSSIP NEWS https://ift.tt/33XhRxL
via https://tamil244.blogspot.com/
No comments