අද (04) අලුයම 5.15ට පමණ ගාල්ල කොළඹ මාර්ගයේ වස්කඩුව හංදිය අසළදී සිදුවුන මාරක රිය අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් 52 ක් තුවාල ලබා තිබෙනවා ඇල්පිටිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් තවත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ගාල්ල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වන විට කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර
from GOSSIP NEWS https://ift.tt/2T1xr6y
via https://tamil244.blogspot.com/
No comments