කාන්තාවට උසුළු විසුළු කිරීමෙන් හටගත් ගැටුමෙන් පුද්ගලයෙකු මරුට - තරුණයින් 05 ක් අත්අඩංගුවේ

Share:
කොම්පඤ්ඤවිදීය, මුත්තයියා පාරේදී අද (12) අලුයම සිදු වූ පහර දීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොම්පඤ්ඤවිදීය ස්ටේපල් වීදියේ කොණ්ඩා සැකසුම් ස්ථානයක කළමනාකාරවරයෙකු බවයි වාර්තා වන්නේ. මිය ගිය පුද්ගලයා අද අලුයම 12.30ට පමණ තවත් කාන්තාවක් සමග ත්‍රිරෝද රථයකින් ස්ටේපල් වීදියට පැමිණි ඇති අතර එහිදී තරුණයින් 05 දෙනෙකු අදාළ කාන්තාවට උසුළු විසුළු කර තිබෙනවා. එහිදී

from GOSSIP NEWS https://ift.tt/2Tpe5Is
via https://tamil244.blogspot.com/

No comments