"බොරු කියන්නත්, මිනිස්සු රවටන්නත් අති දක්ෂයෙක්" V.I.P ඇක්ෂන් දැමූ ටියුෂන් ගුරා ගැන හෙළිදරව්වක්.!

Share:
කළගෙඩිහේන ප්‍රදේශයේදි මාර්ගයක සිදුවූ කලහකාරී සිදුවීමක් පසුගිය දිනවල ආන්දෝළනයට තුඩු දුන්නා. මෙම සිදුවීමට මූලිකත්වය ගත් දිනේෂ් නුවන් අමරතුංග නම් පුද්ගලයා උසාවියට භාර වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා. මේ අතර මෙම පුද්ගලයා කලක පටන් ව්‍යාජ ප්‍රතිරූප මවා දක්වමින් මාධ්‍යයන් පවා මිලට ගනිමින් වංචා සිදු කළ පුද්ගලයෙකි. මෙම පුද්ගලයාගේ වංචා මීට බොහෝ කලකට නෙත් FM බැලුම්ගල කණ්ඩායම විසින් හ

from GOSSIP NEWS https://ift.tt/2OdFKNU
via https://tamil244.blogspot.com/

No comments