කුසගින්න ඉවසා ගත නොහැකිව දුම්රියට පනින්න ගිය මව හා දියණිය බේරා ගැනේ

Share:
දින ගණනාවක් තිස්සේ ආහාරක් නොමැතිව කුසගින්නේ සිටිමින් දුම්රියට පැන දිවි නසා ගැනීමට සූදානම් වූ මවක් හා දියණියක් පිළිබඳ පුවතක් ගල්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙසේ දිවි නසා ගැනීමට උත්සහ දරා ඇත්තේ ගල්ගමුව පොලිස් වසමට අයත් මහගල්ගමුව ප්‍රදේශයේ 38 හැවිරිදි එක්දරු මවක සහ දස හැවිරිදි එකම දියණියයි. කෙසේ වෙතත් ගල්ගමුව ප්‍රජා පොලීසිය විසින් මෙම මව සහ දියණිය බේරා ගැනීමට කටයුතු කර තිබේ. ගල්ග

from GOSSIP NEWS https://ift.tt/2G5EDcF
via https://tamil244.blogspot.com/

No comments