"කෙහෙල් ගහට කොටපු කොට්ටෝරුවට වෙච්ච දේ වෙලා" රංජන්ට එරෙහිව එජාපයේම කොටසක් එක් වෙයි.!

Share:
රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් සිදු කළ ප්‍රකාශයක් මේ වන විට දැඩි ආන්දෝලනයට පත්ව තිබෙනවා. මේ වනවිට රංජන් රාමනායක අමාත්‍යවරයාට සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල වීමද විශේෂයකි. මේ අතර රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය තුලින්ම විරෝධයක් එල්ල වී තිබෙනවා. එම පක්ෂයේ මන්ත්‍රීවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් හා කැබිනට් ඇමතිවරුන් පක්ෂ

from GOSSIP NEWS https://ift.tt/2K0fOjx
via https://tamil244.blogspot.com/

No comments