ශ්රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරග මාලාවෙන් ඉවතට විසි වූවද එලබෙන තරගය ජය ගෙන තරගාවලියේ පස්වැනි ස්ථානයට හෝ පත්වීමට උත්සහ කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රීඩක ධනංජය ද සිල්වා පවසනවා. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකාව සහභාගි වූ තරග අටෙන් ජයග‍්‍රහණ තුනක්, නොවිසඳුම් තරග දෙකක් සහ පරාජයන් තුනක් ලබා තිබේ. අවසන් තරගය ඉන්දියාව සමග ලබන සෙනසුරාදා පැවැත්
from GOSSIP NEWS https://ift.tt/327XFYX
via https://tamil244.blogspot.com/
No comments