රංජන්ගේ කතාවත්, සමෘද්ධි වංචාවකුත් නිසා අක්මීමන ප්‍රාදේශීය සභාව උණුසුම්.!

Share:
මහා සංඝරත්නයට අපහාස වන අයුරින් රංජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා කළ ප්‍රකාශයට හා සමෘද්ධි සහනාධාර ලබාදිමේ ක්‍රමවේදයේ අක්‍රමිකතා ඇති බව පවසමින් අක්මිමන ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු පිරිසක් සිදු කළ විරෝධතාවයක් නිසා සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය. රංජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා විසින් මහා සංඝරත්නයට අපහාස වන අයුරින් කළ ප්‍රකාශය හෙලා දකිමු, සම

from GOSSIP NEWS https://ift.tt/2XPpoKJ
via https://tamil244.blogspot.com/

No comments