හතුරුසිංහ ඉල්ලා අස් නොවුනහොත් කාන්තා කණ්ඩායමේ පුහුණුකාරීත්වයට පත් කිරීමට යයි.!

Share:
දිගින් දිගටම ලැබූ පරාජ වැලට තවත් හේතුවක් ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුනා ගෙන තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ එම තනතුරෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් මාසිකව ලක්ෂ 80ක සුපිරි වැටුපක් ලබා ගන්නා චන්දික හතුරුසිංහ සිය තනතුරෙන් ඉල්ලා අස් වීම ප්‍රතික්ෂේප කර තිබෙන බව

from GOSSIP NEWS https://ift.tt/2G8Jj1n
via https://tamil244.blogspot.com/

No comments