ජනාධිපතිවරයා සමඟ දැනට සිටින ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන්ගෙන් පිරිසක් එජාපයටද තවත් කණ්ඩායමක් පොහොට්ටුවටද එක්වීමට මීට දින කීපයකට පෙර සාකච්ඡා ආරම්භ කර ඇත. අප වෙත වාර්තා වන විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව එ.ජා.ප.ය සමඟ වෙනම කණ්ඩායමක් ලෙස සන්ධානගත වීමට යන්නේ දුමින්ද දිසානායක, මහින්ද අමරවීර ඇතුළු මන්ත්‍රීන් 8 දෙනකු බව කියැවේ. මේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකු පසුගිය අඟහරුවාදා අග්‍රාමාත්&
from GOSSIP NEWS https://ift.tt/315XBb9
via https://tamil244.blogspot.com/
No comments