‘‘අපේ නායකයින්ගේ කොන්ද පණ මදි - වැඩක් බලාගෙන යන්න මේක කරන්න පුළුවන් කෙනෙකුට දීලා‘‘ කාදිනල් හිමියන්ගෙන් දැඩි විවේචන

Share:
ලොවම කම්පා කළ පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වී අදට තෙමසක් ගතවනවා. එසේම ප්‍රහාරයෙන් දැඩි හානි සිදුවුන  කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයද අද (21) විවෘත කළ අතර එම අවස්ථාවේ දී දේශපාලන නායකයින්ගේ ක්‍රියා කළාපය අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැඩි විවේචනයට ලක්වුනා. අප්‍රේල් 21 වෙනිදා බෝම්බ ප්‍රහාර මාලාව ජාත්‍යන්තර වුවමනා එපාකම් වෙනුවෙන් රට අස්ථා

from GOSSIP NEWS https://ift.tt/2Z782dO
via https://tamil244.blogspot.com/

No comments