අළුත්ගම ෆේස්බුක් මත් සාදයක් වටලයි.!

Share:
ෆේස්බුක් වෙබ් අඩවිය හරහා හමුවී අළුත්ගම ප‍්‍රදේශයේ නිවාඩු නිකේතනයක සංවිධානය කර පවත්වාගෙන ගිය මත් සාදයක් වටලා අයිස්, හෙරොයින් සහ ගංජා මත්ද්‍රව්‍ය සමග තරුණයන් 8 දෙනකු කළුතර කොට්ඨාස විස මත් ද්‍රව්‍ය වැටලීම් ඒකකය අත්අඩංගුවට ගෙන ඇත. අලූත්ගම ප‍්‍රදේශයේ නිවාඩු නිකේතනයක සමාජජාල මගින් සංවිධානය කරන සාදයක් පැවැත්වෙන බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත කළුතර කොට්ඨාශ විස මත්ද්&zwj

from GOSSIP NEWS https://ift.tt/2YiR53y
via https://tamil244.blogspot.com/

No comments