"විධායක ජනපති ක්‍රමය අහෝසියි, වටිනා වාහන භාවිත කරන්නෙත් නෑ" දනසැල් දෙන යාචක අප්පුහාමිත් විකල්ප බලවේගයක් ලෙස ජනපතිවරණයට.!

Share:
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන විකල්ප අපේක්ෂකයන් පිළිබඳ සමාජයේ දැඩි කතාබහක් ඇතිව තිබේ. ප්‍රධාන පක්ෂයන්ගේ පාලනය අවසන් කිරීමට මේ වනවිටත් ප්‍රධාන පක්ෂ දෙකෙන් තොර විකල්ප අපේක්ෂකයන් රැසක් ජනපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර අවසන්. මේ අතර මෙවර ජනපතිවරණයේ විකල්ප බලවේගය බවට පත් වීමට තවත් අපේක්ෂකයෙක් ඉදිරිපත් වන බව වාර්තා වනවා.  ඒ දන්සැල් දෙන යාචකයෙක් ලෙස ප‍්‍රසිද්ධියට පත් යු

from GOSSIP NEWS https://ift.tt/2yEmE97
via https://tamil244.blogspot.com/

No comments