"නිරුවත් කර ඇඳකට දැම්මා" රුහුණු සරසවියේ ලිංගික නවකවදය උපරිම වේ.!

Share:
රුහුණු සරසවියේ ලිංගික නවකවදය සිදු වන බවට මින්පෙර බොහෝ දෙනා හෙළිකර සිටියා. ඒ අතර විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයාද වූවා. මෑතකදි මාධ්‍ය ඉදිරියට පැමිණි උප කුලපතිවරයා ප්‍රකාශ කළේ විශ්ව විද්‍යාල පරිශ්‍රයේ තිබී කොන්ඩම් බාල්දී දෙකක් හමුවූ බවයි. මේ අතර රුහුණු සරසවියේ අමානුෂික ලිංගික නවකවදයට ලක්වූ රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් ඊයේ (30) මාධ්‍යයට පැමිණ රුහුණු සරසවියේ අමාන

from GOSSIP NEWS https://ift.tt/2OuxMQA
via https://tamil244.blogspot.com/

No comments