අසන්ත ද මෙල් දැන් සතුටුද ? කපා දැමූ දසුන් ශානක පිත්තෙන් පිළිතුරු දෙයි.!

Share:
ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු පුහුණු එක්දින තරගය මේ වනවිට පැවැත්වෙමින් තිබෙනවා. මෙහිදී පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සිය පන්දුවාර පනහ අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 282ක් රැස් කළා. එහිදි ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල සුපුරුදු පරිදි අසාර්ථක වෙමින් ලකුණු බිංදුවකට දැවී ගියා. කඩා වැටුනු ඉනිම න

from GOSSIP NEWS https://ift.tt/32Hvb93
via https://tamil244.blogspot.com/

No comments