කුලසේකර ක්‍රිකට් ආයතනයෙන් සමුගැනීමේ තරඟයක් ඉල්ලයි

Share:
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නෙක් මෙන්ම අයි.සී.සී. හිටපු අංක එකේ පන්දු යවන්නෙක්ද වන නුවන් කුලසේකර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සඳහා තරගයක් ලබාදෙන ලෙස ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ. ඔහු මෙම ඉල්ලීම ලිඛිතව කර ඇති අතර ක්‍රිකට් ලේකම් මොහාන්ද සිල්වා මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් සලකා බලා තීරණයක් ගන්නා බවයි. ලසිත් මාලිංගද මීට පෙර සඳහන් කළේ තම අවසන් එක්දි

from GOSSIP NEWS https://ift.tt/30PS5ch
via https://tamil244.blogspot.com/

No comments