රිෂාඩ් බදුර්දීන් මන්ති‍්‍රවරයාගේ පවුලේ සාමාජිකයන්ගේ නමින් වසර තුනකටත් අඩු කාලයකදී මන්නාරම ප‍්‍රදේශයේ ඉඩම් අක්කර තුන්දහසකට වඩා ලබාගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර, පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසනවා. උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා මේ බැව් සඳහන් කළේ ඊයේ (03) ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට, ප‍්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි. එහිදී
from GOSSIP NEWS https://ift.tt/2Xr3CBT
via https://tamil244.blogspot.com/
No comments