කටුනායක අපනයන සැකසුම් කලාපයේ ගොඩ ගසා ඇති විදෙස් රටවලින් ආනයනය කළ කසල තොග වල දර්ශන මේ වනවිට මධ්‍යම පරිසර අධිකාරිය මගින් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා. එසේම ඒ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කටුනායක අපනයන සැකසුම් කලාපයේ කලාප අංක 4 තුළ පිහිටා ඇති හේලීස් ෆ්‍රී සෝන් ලිමිටඩ් ආයතනය විසින් මෙම අපද්‍රව්‍ය ආනයනය කර ඇති බවයි. මෙලෙස කන
from GOSSIP NEWS https://ift.tt/2XZ7K7q
via https://tamil244.blogspot.com/
No comments