දේපළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායකයා අත්අඩංගුවට

Share:
නිවසකට අයුතු ලෙස ඇතුළු වී පුද්ගලයෙකුට පහර දී දේපළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් මීගමුව ආසනයේ එක්සත් ජාතික පක්ෂ හිටපු සංවිධායක සහ මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක රොයිස් විජිත ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 23 වනදා අදාළ අපරාධය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව  අද (07) දහවල් මීගමුව නගරයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ස

from GOSSIP NEWS https://ift.tt/30kJ7U6
via https://tamil244.blogspot.com/

No comments