හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේදි සිදු කළ විශේෂ ප්‍රකාශයක් පිළිබඳ වාර්තා වෙනවා. එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසා තිබුනේ තමන්ට එරෙහිව ඇති අධිකරණ ක‍්‍රියාමාර්ග හෝ වෙනත් කිසිඳු විරෝධතාවක් හමුවේ කිසිලෙසකින් වත් පසුනොබසින බවයි. ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ හැකි ඉක්මණින් තමන් යළි ශ‍්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි. ජනතා අපේක්ෂා ඉටු කිරීමට තමන් අ
from GOSSIP NEWS https://ift.tt/2XsarhK
via https://tamil244.blogspot.com/
No comments