මාලිංගගේ, අවිශ්කගේ දස්කම් නිසා ශ්‍රී ලංකාවට පෙරළිකාර ජයක් - ලකුණු සටහනේ ඉදිරියටත් එයි.!

Share:
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (01) පැවැති ශ්‍රී ලංකාව සහ බටහිර ඉඉන්දීය කොදෙව් අතර තරගයෙන් ලකුණු 23ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය. ප්‍රථම‍යෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 338ක් රැස් කළා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු පන්දු 103කදී ලකුණු 104ක් රැස් කළා. කුසල් ජනිත් පෙරේරා

from GOSSIP NEWS https://ift.tt/303nO9G
via https://tamil244.blogspot.com/

No comments