"චීනයෙන් දුම්වැටි ගෙන්වීමට අවසර දුනහොත් ජනපතිවරයාට හෝ මට ආණ්ඩුවේ ඉන්න බෑ" ඇමති රාජිතගෙන් ප්‍රකාශයක්.!

Share:
ආනයනික චීන දුම්වැටි ලංකාවට ගෙන ආවොත් කිසි විටෙකත් එවැනි රජයක තමාට හෝ ජනාධිපතිවරයාට සිටිය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේ ඊයේ (01) දින පැවති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල එළි දැක්වීමේ වැඩසටහනට පැමිණීමට තමාට ආර

from GOSSIP NEWS https://ift.tt/2J5iVY5
via https://tamil244.blogspot.com/

No comments