අක්මීමන උපනන්ද විද්‍යාලයට ඇතුලුවීමට ගිය පියාට වෙඩි තැබූ සෙබලා වරදක් කර නැහැ - යුද හමුදාව කියයි

Share:
ගාල්ල, අක්මීමන මානවිල උපනන්ද කනිෂ්ඨ විද්‍යාලයට දරුවෙකුගේ පියෙකු පාසලට බලහත්කාරයෙන් ඇතුලුවීමට උත්සාහ කිරීමේදී වෙඩි තැබූ  පාසලේ ආරක්ෂාවට සිටි යුද හමුදා සෙබලා වරදක් සිදුකර නොමැති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. කෙසේ වෙතත් අදාළ සිද්ධිය පිළිබදව මේ වන විට විවිධ තොරතුරු පැතිර යමින් පවතින අතර ඒ පිළිබදව තවදුරටත් විධිමත් පරීක්ෂණයක් සිදුකරන බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ

from GOSSIP NEWS https://ift.tt/2XyX9EY
via https://tamil244.blogspot.com/

No comments