"ඉන්දියානු ක්‍රිකට් රසිකයන්ට යකා නගියි" කෝලි, රෝහිත්, දෝණීගේ නිවාස වලට විශේෂ ආරක්ෂාවක්.!

Share:
මෙවර ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගයෙන් නවසීලන්තය හමුවේ එංගලන්ත කණ්ඩායම ලැබූ පරාජයත් සමග ඉන්දියානු ක්‍රිකට් රසිකයන් දැඩි ලෙස නොසන්සුන් වී තිබෙනවා. තවද ඉන්දීය මාධ්‍යයද ලෝක කුසලානය දිනා ගැනීමට නොහැකි වූ සිය කණ්ඩායමට පහර දීම අරඹා තිබෙනවා. මේ අනුව එරට කණ්ඩායමේ නායක හා ශ්‍රේණිගත කිරීම්හි ලොව අංක එකේ පිතිකරු විරාත් කෝලී, ලෝක කුසලානයේ ශතක පහක් රැස් කළ රෝහිත් ෂර්මා, ලෝක කුසලාන දිනු හිටපු

from GOSSIP NEWS https://ift.tt/2LMbdDL
via https://tamil244.blogspot.com/

No comments