අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් පළමු වරට සංවිධානය කරන අන්තර්ජාතික ටෙස්ට් ලෝක ශූරතාව අගෝස්තු පළමුවැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ. ටෙස්ට් ලෝක ශූරතාවලිය රටවල් නවයක, තරගාවලි 27ක් යටතේ පැවැත්වෙන තරග 72කින් යුත් තරගාවලියක් ලෙස 2021 වර්ෂය දක්වාම ක්‍රියාත්මක වීමට නියමිතය. තරගාවලියේ මූලික වටයේ තරග 71කින් ලීග් ක්‍රමයට පැවැත්වීමෙන් අනතුරුව තරගාවලියේ අවසන් මහා තරගය 2021 වර්ෂයේ ජුනි මාසයේදී
from GOSSIP NEWS https://ift.tt/2YtmcJb
via https://tamil244.blogspot.com/
No comments