වයස අවුරුදු 10 ත් 14 ත් අතර ගැහැණු සහ පිරිමි ළමයින් සිව් දෙනෙකු විසින් එක් ළමයෙකුගේ පියෙකු සතු මෝටර් රථයක් සොරකම් කර කිලෝමීටර් 900 ක් දුර ගමන් කිරිමේ පුවතක් ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයෙන් වාර්තා වනවා. මෙම ළමුන් අදාළ මෝටර් රථය ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ රොක්හැම්ප්ටන් නගරයේ සිට කිලෝමීටර් 140 ක් දුර ධාවනය කර ඉන්ධන රවුම්හලකින් ඉන්ධන ද සොර
from GOSSIP NEWS https://ift.tt/2lE9SUR
via https://tamil244.blogspot.com/
No comments