ලංවීම බිලියන 80 ක ණය සීමාවත් ඉක්මවයි - විසඳුමක් ලැබෙන තුරු ජනතාවට කළුවරේ ඉන්න වෙන ළකුණු

Share:
දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවලට දෛනිකව පැයක පමණ විදුලි කප්පාදුවක් සිදු වන බව විදුලිබල අමාත්‍යංශය පවසනවා. ඛණිජ තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබානොදීම හේතුවෙන් ඉන්ධන බලාගාරවල කටයුතුවලට බලපෑම් එල්ල වීමත් සමග මෙම තත්වය ඇතීවී තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව (08) ඊයේ  දිනයේද ප‍්‍රදේශ කිහිපයක නොදන්වා පැයක පමණ කාලයක් විදුලි සැපයුම අත්හිටුවීම සම්බන්ධයෙන්

from GOSSIP NEWS https://ift.tt/2JuPJZv
via https://tamil244.blogspot.com/

No comments