කොළඹ 7 මලලසේකර මාවතේ පිහිටි අමාත්‍ය රාවුෆ් හකීම්ගේ නිවසින් රුපියල් ලක්ෂ 60ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වනවා. පසුගිය ජූනි 10 දා තම සැමියා වන රාවුෆ් හකීම් විසින් විකිණීමට නියමිතව මෝටර් රථයක් සඳහා පුද්ගලයෙකුගෙන් ලක්ෂ 60 ක මුදලක් ලබා ගෙන එය තමා වෙත ලබා දුන් බව රාවුෆ් හකීම් මහතාගේ බිරිඳ විසින් පොලිසියට පැමිණිලි කර ඇති බව
from GOSSIP NEWS https://ift.tt/2KaVtIh
via https://tamil244.blogspot.com/
No comments