මාකදුරේ මධූෂ් ඩුබායිහි සැගව සිට මෙහෙය වූ අපරාධ 4 ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණ කර ගෙන තිබෙනවා. පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මෙම අපරාධ පිළිබද මෙලෙස කරුණු අනාවරණ කළා. මාකදුරේ මධූෂ්ගේ ජංගම දුරකතන සහ එම අපරාධවලට සම්බන්ධ සෙසු සැකකරුවන්ගේ ජංගම දුරකතන අංක විශ්ලේෂණ කිරීමේ කට
from GOSSIP NEWS https://ift.tt/30eMNqF
via https://tamil244.blogspot.com/
No comments