ඉදිකිරීම් සමාගම් 3 ක අධ්‍යක්‍ෂවරියක් වන රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ බැංකු ගිණුමක කෝටි ගණනක මුදල් - පරීක්ෂණ ඇරඹේ

Share:
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳවන කිදෙර් මොහොමඞ් සහබ්දීන්ගේ අයිෂා නමැති කාන්තාවට අයත් පෞද්ගලික බැංකු ගිණුමකට සැක කටයුතු ලෙස රුපියල් පන්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් බැරවීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.  ඒ අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මේ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය

from GOSSIP NEWS https://ift.tt/2xx5l93
via https://tamil244.blogspot.com/

No comments