ශරියා නීතිය මේ රටේ කි‍්‍රයාත්මක වෙමින් ඇතැයි මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අද ප‍්‍රකාශ කළා. ඒ, මේ වනවිට නුගේගොඩ පැවැත්වෙන වහබ් අන්තවාදයට එරෙහි ජනතා රැළියේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින්. මෙම රැළිය සදහා දේශපාලනඥයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන් ඇතුළු විවිධ පාර්ශව නියෝජනය කරමින් පුද්ගලයින් රැසක් එක්ව සිටිනවා.
from GOSSIP NEWS https://ift.tt/2xsawqP
via https://tamil244.blogspot.com/
No comments