ක්‍රිකට් ලොවම මවිතයට පත් කළ 2019 ලෝක කුසලාන අවසන් මහා තරඟය පිළිබඳව බොහෝදෙනා අදහස් දක්වමින් සිටිනවා. ඒ අතර හිටපු සුපිරි ක්‍රීඩකයන්ද සිටිනවා. හිටපු ඉන්දීය ආරම්භක පිතිකරුවෙකු වන ගෞතම් ගාම්භීර් පවසන්නේ හතරේ පහරවල් තුලින් ලෝක කුසලාන ජයග්‍රහකයෙකු තෝරා ගැනීම සිතා ගැනීමට අපහසුය යන්නයි.එය ජාත්‍යනත්ර ක්‍රිකට් කවුන්සලයේ අසාධාරණ නීතියක් බවත්, තරඟය සම විය යුතු තිබුණ බවත් ඔහු සඳහන් කරය
from GOSSIP NEWS https://ift.tt/2xK3GNM
via https://tamil244.blogspot.com/
No comments