මරණ දඩුවම යළි ක්‍රියාත්මක කිරිමට අමෙරිකානු ෆෙඩරල් රජය තීරණය කර ඇති බව එරට අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ වසර 16ක විරාමයකින් අනතුරුවයි. නිතිපති විලියම් බාර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ රැඳවියන් පස් දෙනෙකුගේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම සදහා අවශ්‍ය කටයුතු සුදානම් කරන ලෙස තමන් බන්ධනාගාර කාර්යාංශයට අවශ්‍ය උපදෙස් නිකුත් කළ බවයි. මෙලෙස මරණ දඩුවම නියමවි සිටින්නේ බාල
from GOSSIP NEWS https://ift.tt/2Ki3IT1
via https://tamil244.blogspot.com/
No comments