2019 ලෝක කුසාලානය සඳහා ක්‍රීඩා කලේ හොඳම ශ්‍රී ලංකා කණ්ඩායම නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයාතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්. සහභාගී වූ එම කණ්ඩායමේ ක්‍රීඩකයන් කෙනෙකු හෝ දෙදෙනෙකු නොසුදුස්සන් බව ජනතාවම දන්නා දෙයක් බවද ඒ මහතා සඳහන් කලේය. එමෙන්ම ලෝක කුසලානය ක්‍රීඩා කළ අකාරය පිළිබඳව සතුටට පත්විය නොහැකි බවත්, එංගල
from GOSSIP NEWS https://ift.tt/3338b4u
via https://tamil244.blogspot.com/
No comments