බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සිදුකළ මෙහෙයුම්වලදී අද (27) පෙරවරු 6.00න් අවසන් වූ දින 22ක කාලය තුළ බීමත් රියදුරන් 5705ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසනවා. පසුගිය ජුලි 5 වනදා මෙහෙයුම ආරම්භ කෙරුණු අතර එය අගෝස්තු 5 දක්වා ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර ඊයේ (26) පෙරවරු 6.00 සිට අද ප
from GOSSIP NEWS https://ift.tt/2OkktC4
via https://tamil244.blogspot.com/
No comments