ලංකාවේ ඇත්තේ විරැකියාව පිළිබඳ ප්‍රශ්නයක් නොව රැකියා සඳහා සුදුසු පුද්ගලයන් අධ්‍යාපන ක්‍රමය විසින් නිර්මාණය නොකිරීම බව පැහැදිලි කරුණකි. ලංකාවේ අ.පො.ස උසස් පෙළ සහ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත අයගෙන් සේවා වියුක්ති අනුපාතය වාර්තා වීමෙන් අධ්‍යාපනයේ ඇති මේ නොගැළපීම පෙන්වා දෙන අතර මහ බැංකු වාර්තා පවා පෙන්වා දෙන්නේ ආර්ථිකයේ ශ්‍රම ඉල්ලුම සපුරාලීම සඳහා මානව සම්පත සංවර්ධනය ක
from GOSSIP NEWS https://ift.tt/2JLG56c
via https://tamil244.blogspot.com/
No comments