මිරිස්ස මුහුදු ප‍්‍රදේශයේ ධීවර යාත‍්‍රාවක සංවිධාන කර තිබූ සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 12දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 03 දෙනෙකු ද සිටින බව පොලිසිය සඳහන් කරන අතර මෙම සාදය සම්බන්ධයෙන් ලද තොරතුරක් අනුව මාතර කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සහ ස
from GOSSIP NEWS https://ift.tt/2l8wrRg
via https://tamil244.blogspot.com/
No comments