කොළඹට ප්‍රහාරයක් එල්ලවන බවට 119 ට දුරකතන ඇමතුමක් දුන් පුද්ගලයෙකුට වැඩ වැරදුන හැටි

Share:
119 පොලිස් හදිසි දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙමින් කොළඹට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කරන බව ප්‍රකාශ කළ  පුද්ගලයෙකු අද (14) ඇල්ල නගරයේදී අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය පවසනවා. බොරැල්ල කුරුප්පු මාවතේ පදිංචි, ඇල්ල නගරයේ හෝටලයක් පවත්වාගෙන යමින් සිටි 57 හැවිරිදි මුස්ලිම් ජාතියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.   පසුගිය 12 වනදා කොළඹ නගරයේ කිසියම් ස්ථානයකට බෝම්බ ප‍

from GOSSIP NEWS https://ift.tt/2jPCwl0
via https://tamil244.blogspot.com/

No comments