යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ සිසුන් දෙපිරිසක් අතර 24 දා ඇති වූ ගැටුමකින් දෙපාර්ශ්වයේම සිසුන් 11 දෙනෙකු තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ. මෙම ගැටුම හට ගෙන ඇත්තේ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පලමු වසර සිසුන් පිරිසක් හා ජෙයෂ්ඨ සිසුන් පිරිසක් අතර ය. තුවාල ලබා ඇති සිසුන්ගෙන් වැඩි දෙනෙකු සිංහල සිසුන් බව කිළිනොච්චිය රෝහල් පොලීසිය පැවසීය. මෙම ගැටුම සම්බන්ධය
from GOSSIP NEWS https://ift.tt/2y7JHIT
via https://tamil244.blogspot.com/
No comments