‘‘රතන හාමුදුරුවො තමයි දැන් ඉන්න විෂබීජෙ - අපි ගන්න ක්‍රියා මාර්ගය දවස් 10 ක් යනකොට ඔයගොල්ලන්ට තේරෙයි‘‘ අසාද් සාලි මාධ්‍යයට කියයි

Share:
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විෂබීජයක් බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (01) කොළඹදී මාධ්‍යවේදීන් නැගූ පැණයකට පිළිතුරු ලබා දෙමින්. එහිදී හිටපු ආණ්ඩුකාරවරයා රතන හිමියන් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවැනි අදහසක්. ‘‘රටේ ප්‍රශ්නයක් නම් අහන්න ඕන රතන හාමුදුරුවන්ගෙන්.එයා තමයි දැන් ඉන්න විෂබීජෙ. දැන් එයා ජාතික නායකයෙක් බවට පත්වෙලා ඉන්නවා. ඒ ක

from GOSSIP NEWS https://ift.tt/2FISIMD
via https://tamil244.blogspot.com/

No comments