දෙවන මහලෙන් බිමට වැටුණු කුඩා දියණියගේ ජීවිතය බේරා ගත් වීර තරුණයා (VIDEO)

Share:
තුර්කියේ ස්තාන්බුල් නගරයේ ගොඩනැගිල්ලක දෙවන මහලෙන් බිමට වැටුණු වසය අවුරුදු දෙකක් වූ දියණියගේ ජීවිතය බේරාගත් තරුණයෙකු පිළිබදව මේ වනවිට සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. ෆියුසි සබාත් නැමැති දාහත් හැවිරිදි තරුණයෙකු විසින් මෙම වීර ක්‍රයාව සිදුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහු AFP පුවත් සේවයට ප්‍රකාශ කර තිබුනේ "මම පාරේ ඇවිදිමින් සිටියදී කුඩා දැරිය ජනේලය අසල ඉන්නව

from GOSSIP NEWS https://ift.tt/31X6rJm
via https://tamil244.blogspot.com/

No comments