"ඉන්දියාවත්, පාකිස්තානයත් තරගයට එකිනෙකාට අපහාස කර ගනියි" ලෝක කුසලානයට පෙර දෙරටේ මාධ්‍ය අතර සටන ඇරඹේ.! (VIDEO)

Share:
ඕනෑම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක වඩාත්ම අවදානය දිනා ගන්නා තරගයක් වන්නේ ඉන්දු - පාකිස්තාන ගැටුමයි.  ඒ මෙම කණ්ඩායම් දෙක අතර පවතින දේශපාලන වෛරය නොයෙකුත් අන්දමින් ක්‍රීඩා පිටියටද පැමිණීම හේතුවෙනි. එම නිසාම ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් තරග ක්‍රීඩා පිටියේදීත් ඉන් පිටතදීත් දැඩි උණුසුම් ස්වභාවයක් ගන්නවා. මේ අතර 2019 ලෝක කුසලානයේ ඉන්දු - පාකිස්තාන ගැටුමද දැනටමත් දැඩි ලෙස කතාබහට ල

from GOSSIP NEWS http://bit.ly/2wRWtKQ
via https://tamil244.blogspot.com/

No comments