උපවාසයේ නිරත පූජ්‍ය අතුරලියේ රතන හිමියන් බැලීමට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ද අද (03) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාව ඉදිරිපිටට පැමිණියා. එහිදී රතන හිමියන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කාදිනල් හිමියන් කියා සිටියේ "ආගම් අතර ඇති සුහදතාවය පළුදු කරන ඒ සැකය.. බිය...ඉස්ලාම් ජාතිකයන් අතර ඇති කරන්න.. ඒකට අනුබ
from GOSSIP NEWS http://bit.ly/2IcZwCX
via https://tamil244.blogspot.com/
No comments