මාතර ප්‍රදේශයේ විහාරස්ථාන තුනක සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා එම විහා විහාරස්ථානවලට ගොස් තිබුනා. ඒ අනුව අමාත්‍යවරයා මාතර මහා මන්තින්ද පිරිවෙන, මාතර සිරිමංගල විහාරය සහ මාතර වෙලේගොඩ සුදසුන් මහ විහාරය යන විහාරස්ථානවලට ගොස් එම විහාරස්ථාන වල විහාරාධිපති හිමිවරුන් සමඟ සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කර තිබුණා. එසේම සංවර්ධන ක
from GOSSIP NEWS http://bit.ly/2wLph7Q
via https://tamil244.blogspot.com/
No comments