නිකවැරටියේ රිය අනතුරකින් රියදුරු ජීවිතක්ෂයට පත්වෙද්දී අනතුර බලන්න ආ පුද්ගලයෙකුත් හෘදයාබාධයකින් මිය යයි (PHOTOS)

Share:
නිකවැරටිය, හීලෝගම මර්ගයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී එම අනතුර නැරඹීමට පැමිණි තවත් අයෙකු හෘදයාබාධයක් වැළඳී මියගොස් තිබෙනවා. ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් රැගත් බස් රථයක් සහ වෙළඳාමේ ගිය කුඩා ලොරි රථයක්  මුහුණට මුහුණ ගැටී අද (29) උදෑසන මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් මිය ගිය පුද්ගලයා ලොරි රථයේ රියදුරු බවයි වාර්තා වුනේ. එසේම මිය ගිය පුද්ගලයා බස් රථයේ ර

from GOSSIP NEWS https://ift.tt/323Vd67
via https://tamil244.blogspot.com/

No comments