කටුවපිටිය දේවස්ථානය ප්‍රතිසංස්කරණයට Idea සමූහ ව්‍යාපාරය අත දෙයි...!

Share:
අපදා අවස්ථා වලදී මෙන්ම තවත් අයෙකුට පිහිටක් අවැසි මොහොතක ඒ වෙනුවෙන් ඉදිරිපත් වීම ශ්‍රී ලාංකිකයින් සතුව ඇති ඉහල ගුණාංගයක්. ඒ අනුව යමින් මෙරට ජනතාවට සහයක් අවැසි සෑම මොහොතකදීම ඒ වෙනුවෙන් කැපවී තම වගකීම ඉටුකරන Idea සමූහ ව්‍යාපාරය විසින් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානියට පත් මීගමුව කටුවපිටිය දේවස්ථානයෙහි සිවිලිම ප්‍රතිසංස්කරණය සඳහා සිවිලිම් ෂීට් පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබෙනවා. ස

from GOSSIP NEWS http://bit.ly/2I8SUp6
via https://tamil244.blogspot.com/

No comments