ලෝකය ඉදිරියේ රට අපකීර්තියට පත්කරමින් කොරියාවේ සමුළුවකට ගිය අමාත්‍යංශ ලොක්කෙක් ගුවන් යානයේදී යකා නටයි

Share:
කොරියාවේ ධීවර හා සාගර අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන සමුළුවකට සහභාගි වීම සඳහා ගුවන් යානයකින් යමින් සිටි ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු එම ගුවන් යානය තුළදී බීමතින් අශෝභන ආකාරයෙන් හැසිරීම නිසා මැලේසියාව ක්වාලාලාම්පූර්හිදී එරට බලධාරීන් විසින් රඳවා තබාගෙන ඇති බව ධීවර අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා. අදාළ අතිරේක ලේකම්වරයා ගුවන් යානයේ ගමන් ගත් මගීන්ද අපහසුතාවට

from GOSSIP NEWS http://bit.ly/2KyGg6x
via https://tamil244.blogspot.com/

No comments