''ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන්න ප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් ආරාධනා කළා - අවස්ථාව ලැබුනොත් තරඟ කරලා දිනලත් පෙන්නනවා'' ඇමති රාජිත කියයි

Share:
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන්ට ඉදිරිපත් වන ලෙස ප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේනමක් ආරාධනා කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. මුදල් නොමැති වුවත් හැකි විදියට ජනාධිපතිවරණයට තරග කරන්න ලෙස උන් වහන්සේ ප්‍රකාශ කළ බවද සඳහන් කළ අමාතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තමා මුදල් උපයා නැති නමුත් මිනිසුක් හම්බ කරගෙන ඇති බවයි. එසේම තමන් පක්‍ෂ කරේ දමා

from GOSSIP NEWS http://bit.ly/2L7NT30
via https://tamil244.blogspot.com/

No comments